වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




මනෝ සමඟ නාට්‍ය රංගනය

මනෝ සමඟ නාට්‍ය රංගනය

රංගන ශිල්පී දයාදේව එදිරිසිංහ

මට මේ සතියේ හැම දවසකම වගේ ෂූටින් යෙදිලා තියෙනවා. ටෙලි නාට්‍ය දෙකක වගේම ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය උළෙලක නාට්‍ය පුහුණුවීම් යොදාගෙන තියෙනවා. මම එහි නාට්‍ය තුනකට රංගනයෙන් දායක වෙන්න නියමිතයි. ඒ හැරුණාම මගේ උපන් දිනයත් මේ සතියට යෙදිලා තියෙනවා. ඒත් රූගත කිරීම් හා නාට්‍ය පුහුණුවීම් නිසා එදාට ගෙදරට වෙලා ඉන්න ලැබෙන්නේ නැහැ.