වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




‘රාවණා වත’ – ජනපති වෙත

‘රාවණා වත’ – ජනපති වෙත

ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් හා කළ සාකච්ඡා පෙළකින් මව්බිම පුවත්පතේ උප කර්තෘවරයකු වන නන්දන තෙන්නකෝන් විසින් රචිත ‘රාවණ වත’ ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනය ‘Ravana – The King of Lanka’ කෘතිය පසුගියදා එළි දැක්විණි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ග්‍රන්ථයන්හි ප්‍රකාශක විජිත යාපා විසින් කෘතිය අරලිය ගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙත පිළිගන්වන ලද අයුරුයි. රාවණ වත සිංහල ග්‍රන්ථය ද එහි කර්තෘ නන්දන තෙන්නකෝන් මහතා විසින් ජනාධිපතිතුමන් වෙත එදිනම පිළිගන්වන ලදී.