වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




ස්ලීම් නිල්සන් සම්මාන අමරදේව, නන්දා, මාලිනි, රන්ජන්, සාරංග, නෙහාරා ට

ස්ලීම් නිල්සන් සම්මාන අමරදේව, නන්දා, මාලිනි, රන්ජන්, සාරංග, නෙහාරා ට

ලෝ ප්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන ස්ලීම් නිල්සන් මඟින් වසරක් පාසා පවත්වනු ලබන ජනතා සම්මාන (2014) උළෙල පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වුණා. මේ එහි දී කලා ලොව නියෝජනය කරමින් ලද සම්මාන නාමාවලියයි.

ජනතා ගායකයා - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව

ගායිකාව - විශාරද නන්දා මාලනී

ජනතා නළුවා - රන්ජන් රාමනායක සහ සාරංග දිසාසේකර

නිළිය – ආචාර්ය මාලිනී ෆොන්සේකා

ජනතා චිත්‍රපටය – ආචාර්ය සෝමරත්ත දිසානායක ගේ සිරි පැරකුම්

ජනතා ගීතය – අම්මාවරුනේ (නන්දා මාලනී)

තාරුණ්‍ය නියෝජනය කළ ජනතා නළුවා - රන්ජන් රාමනායක සහ සාරංග දිසාසේකර

නිළිය - නෙහාරා පීරිස්

ජනතා නාට්‍යය – පද්මසිරි කොඩිකාර ගේ කෝරලේ මහත්තයා

ජනතා වැඩසටහන - අටපට්ටම

ජනතා රූපවාහිනී නාළිකාව - ස්වාධීන රූපවාහිනිය

ජනතා ගුවන් විදුලි නාළිකාව - හිරු