වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: මේ දවස්වල දකුණු මොළයෙන් වැඩ: Sarasaviya e edition - Lake House - Sri Lanka

මේ දවස්වල දකුණු මොළයෙන් වැඩ

ගීත රචක
වසන්ත දුක්ගන්නාරාළ

මේ දවස්වල මම දකුණු මොළයෙන් වැඩ කරන්නේ. ඒ කෘෂිකර්මය හා ආහාර පිළිබඳ අලුත්ම වැඩ සටහන් පෙළ නිර්මාණ කටයුතු සිදු කිරීමයි.

සූර ගොවියා වැඩසටහනට පසුව ආරම්භ කෙරෙන මේ මඟින් අපේ රටේ ආහාර හා පෝෂණය පිළිබඳ දැනුවත් කිරිම් රාශියක් අඩංගුයි. මේ දිනවල මෙම වැඩසටහනේ මූලික අදියරේ වැඩකටයුතු සිදු කරමින් සිටිනවා.