වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




රස වින්දනය ගැන කලකිරීමෙන්

රස වින්දනය ගැන කලකිරීමෙන්

මාධ්‍යවේදී, රූපවාහිනි හිටපු සභාපති
නිව්ටන් ගුණරත්න

මම මේ දිනවල මධ්‍යම පරිසර අධිකාරියේ උපදේශකවරයෙකු ලෙසත් ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරමින් සිටිනවා. වසර පනහක කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කළ කාර්යභාරය ගැන විශාල තෘප්තියක් හිතේ තියෙනවා.

නමුත් වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ආචාර ධර්ම වගේම රස වින්දනය ගැන තියෙන්නේ කලකිරීමක්.