වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ඇන්ජලීනා රැජන මුණගැසෙයි

ඇන්ජලීනා රැජන මුණගැසෙයි

සුපිරි හොලිවුඩ් තාරකාවියක් වූ ඇන්ජලීනා ජොලී පසුගියදා එළිසබෙත් මහ රැජන හමු වුණා. ඒ බකිංහැම් මාළිගයේදීයි.

පසුගියදා බකිංහැම් මාළිගයේ පැවැති උත්සවයක් වෙනුවෙන් ලද ආරාධනයක් අනුව ජොලී රැජන හමුවෙලා තියෙන්නේ. යුධමය ප්‍රදේශවල ලිංගික අපරාධ වැළැක්වීම වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් එහිදි ඇය ගෞරයටත් පාත්‍ර වෙලා.