වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 177

සිංහල සිනමා විස්තරය 177

සහරාවේ සිහිනය

තිරගත වූ දිනය – 1990 ජුනි 22
ඉදිරිපත් කිරීම - සිනේ ලංකා ඉන්ටර් නැෂනල් ලිමිටඩ්
නිෂ්පාදනය – හර්ෂ කුමාර නවරත්න, චන්දි කන්නන්ගර
අධ්‍යක්ෂණය – එච්. ඩී. ප්‍රේමරත්න
නිෂ්පාදන අංශයේ සහාය – ඇම්. ජී. උක්කු බණ්ඩාර මැද පෙරදිග
නිෂ්පාදන සම්බන්ධීකරණය - නිමල් හෙට්ටිආරච්චි
කතාවේ අදහස - හර්ෂ කුමාර නවරත්න
තිර රචනය – එච්. ඩී. ප්‍රේමරත්න, ගාමිණී විජේතුංග
සහාය අධ්‍යක්ෂණය – ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, ඇල්. ඇස්. චන්ද්‍රසේකර, කැමිලස් පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න
කැමරා සහාය - කේ. ඒ. ධර්මසේන, ඒ එච්. සරත් කුමාර, ජී. ජී. ආරියරත්න
සංස්කරණය – එල්මෝ හැලිඩේ, සහාය බී. ප්‍රසන්න කුමාර
සංස්කරණ මැදිරිය - සමරසිංහ චිත්‍රපට ආයතනය
අංග රචනය – රංජිත් මතඟවීර
කලා අධ්‍යක්ෂණය - හේමපාල ධර්මසේන
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
ශබ්ද සහාය – උපාලි අරම්පොල, අබේසිංහ අල්විස්, ඩබ්. ජී. පොඩි මහත්තයා, රංජිත් පෙරේරා, පාලිත සිල්වා, ඩී. එච්. ඒ. ජයමාන්න
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්, ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
සැකසුම – ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නාමාවලිය – වින්සන්ට් ජයවර්ධන
නිෂ්පාදන විධායක - හෙක්ටර් හපුගොඩ
කැමරා උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස්
පසුබිම් හඬ – කමල් දේශප්‍රිය, කුසුම් පීරිස්, ආනන්ද පුංචිහේවා, සන්ධ්‍යා රඹුක්කනගේ, නයනා රඹුක්කනගේ
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්, ටරිටා ශබ්දගාරය, නෙකෝ ශබ්දාගාරය
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, කුලරත්න ආරියවංශ. කැමිලස් පෙරේරා
ගීත
වලාකුලක් ගෙන මුවා කරමු හිරු - සුනිල් එදිරිසිංහ
වලාකුලක් ගෙන මුවා කරමු හිරු - විජය කුමාරණතුංග
මල් හසරැල් සැලෙන ලොවක් – විජය කුමාරණතුංග, කීර්ති පැස්කුවල්, චන්ද්‍රලේඛා පෙරේරා
රන් දහදිය විකුණලා - විජය කුමාරණතුංග, කීර්ති පැස්කුවල්, ආනන්ද වීරසිරි
නළු නිළියන් – විජය කුමාරණතුංග, රවින්ද්‍ර රන්දෙනිය, ජීවන් කුමාරතුංග, වසන්ති චතුරානි, සනෝජා බිබිලේ, ශ්‍රියන්ත මෙන්ඩිස්, ග්‍රැන්විල් රොඩ්රිගු, ලින්ටන් සේමගේ, නිහාල් ජයවර්ධන, චිත්‍රා වාකිෂ්ට, නීල් අලස්, සරණපාල ජයසූරිය, සැනට් දික්කුඹුර, චාන්දනී සෙනෙවිරත්න, සුසිලා කෝට්ටගේ, ස්ටැන්ලි ද සිල්වා, ආතර් කපුරු බණ්ඩාර, ෂර්ලි දන්දෙනිය

වලව්වේ හාමු

තිරගත වූ දිනය – 1990 ජුනි 22
ඉදිරිපත් කිරීම – චිත්‍රාංගි චිත්‍රපට
නිෂ්පාදනය – චිත්‍රාංගි ද සිල්වා
තිර රචනය සහ අධ්‍යක්ෂණය – ගාමිණි නවරත්න
කතාව සහ දෙබස් - ශ්‍රී නිහාල් ජයසිංහ
සහාය අධ්‍යක්ෂණය – වින්සන්ට් සෙනෙවිරත්න
කැමරාකරණය – ඇන්ටනි සිල්වා, ශන්මුගරාජා, ඇම් ඩී. ඇන්ටනි
අංග රචනය – එස්. පී. කෝස්තා, සනත් සී. විජේවර්ධන
නැටුම් අධ්‍යක්ෂණය – මල්ලිකා කීර්ති
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, ලයනල් ගුණරත්න
ශබ්ද සහාය – උපාලි අරම්පොල, අල්විස් අබේසිංහ, ඩී. එච්. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, ජෙරල්ඩ් ජයවර්ධන
ප්‍රධාන රසායනාගාර නිලධාරි – ඒ. අයි. ජොහාර්
රසායනාගාර සහාය – ඇස්. ගමගේ, තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, ඇන්ඩි සිංඤෝ. ඇම්. මුනිදාස, ටයිටස් සමරවීර, පී. රේමන් පෙරේරා, සුනිල් උපාලි, කේ. ජී ගුණවර්ධන
සැකසුම – ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නාමාවලිය – මීගොඩ නන්දසිරි
නිෂ්පාදන කළමනාකරණය - පී. ඩී. එල්. ලීලාරත්න, ආර්. ජී. අභයසේන
නිෂ්පාදන කෘත්‍යාධිකාරී – ආර්. ජී. ජී. ද සිල්වා
ඇඳුම් නිර්මාණය – චන්ද්‍ර නවරත්න
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්
කොණ්ඩා සැකසුම - සරත් රණවීර
නිශ්චල ඡායාරූප – ගනේෂ් කුමාරි, උපාලි ජයරත්න
ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, සුනිල් විමලවීර, සුදත් දයාසුන්දර, ගාමිණී නවරත්න
සංගිතය – එම්. කේ. රොක්සාමි
ගීත
ඇයිදෝ මා දා අමනාපයෙන් – ලතා වල්පොල ත
ුරුවැල් හිනැහෙයි තටු සලා - ලතා වල්පොල, නුවන් ගුණවර්ධන (ගීත හතරක් ඇතුළත් වූ නමුත් අනෙක් ගීත පිළිබඳව තොරතුරු සොයා ගැනීමට නොහැකි විය)
නළු නිළියන් - බැප්ටිස් ප්‍රනාන්දු, අග්‍රා සජීවනී, මානෙල් වානගුරු, ෆ්‍රෙඩී සිල්වා, දොන් සිරිසේන, පියදාස විජේකෝන්, නිමල් පල්ලේවත්ත, දයා ජයසිංහ, තුෂාරා දිල්හාරි, ගයානි ද සිල්වා, ඉරේෂා ද සිල්වා, ශම්මි ප්‍රනාන්දු, සමන්තා ඈපාසිංහ

පෙම් රජදහන

තිරගත වූ දිනය – 1990 ජූලි 13
ඉදිරිපත් කිරීම – ත්‍රී බ්‍රදර්ස් ෆිල්ම්ස්
නිෂ්පාදනය - දොස්තර ජී. ඩබ්ලිව්. ඒ. පෝල්, පියතිලක සමරරත්න
අධ්‍යක්ෂණය – දයානන්ද ජයවර්ධන
කතාව, දෙබස්, තිර රචනය – ජයසේකර අපොන්සු
සහාය අධ්‍යක්ෂණය – නිහාල් ප්‍රේමචන්ද්‍ර
කැමරාකරණය - ඩොනල්ඩ් කරුණාරත්න, එම්. ඩී. සුමනපාල
කැමරා සහාය – පී. ජී. ධර්මදාස, නිහාල් පෙරේරා, සරත් ගොඩකන්ද, පී. ඕ. ආරියාපල, මිෂාන් පෙරේරා
සංස්කරණය - ග්ලැඩ්වින් ප්‍රනාන්දු
සහාය – රමණී සුමනවර්ධන
සංස්කරණ මැදිරිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
නිෂ්පාදන අංග රචනය – එස්. පී. කොස්තා
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - රැජිනි සෙල්වනායගම්
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, අල්විස් අබේසිංහ, ඩබ්. ඩී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා
ශබ්ද හා දෙබස් පටිගත කිරීම – ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ගීත පටිගත කිරීම – (නෙලූ චිත්‍රාගාරය) මර්වින් බෙන්ස්
කැමරා හා ආලෝක උපකරණ – ඩී. එන්. එප්. සී. ආයතනය
වර්ණ දළ සේයාපට සැපයුම හා මුද්‍රණය - හොංකොං කලර් මූවී ලැබ්
රසායනාගාර අධිකාරි - ජෙරල්ඩ් බී. ජයවර්ධන
කාර්මික සහාය – ඊ. ටී. ජී. ප්‍රේමචන්ද්‍ර, සරත් කුමාර්, ගාමිණී රණවක, එල්. විතාන
ඇඳුම් නිර්මාණය - නදීකා ගුණසේකර, නිමල් පල්ලේවත්ත
ප්‍රචාරක කළමනාකරු - එස්. ඒ. බෙනට්
නිශ්චල ඡායාරූප – ඩී. එම්. ඩී. දිසානායක
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිෂ්පාදන කළමනාකරණය – තුෂාර සිරිපාල, ඩී. ජී. සමරකෝන්, ලාල් ගුරුගේ
ගීත ප්‍රබන්ධය - සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස්, අජන්තා රණසිංහ
ගීත
රන් අසිපත් ලෙලවා - වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලවආරච්චි, ග්‍රේෂන් ආනන්ද, ශ්‍යාමි ෆොන්සේකා, ඉන්ද්‍රාණි පෙරේරා, දමයන්ති ජයසූරිය
ඕං සිවම් දේවා - චන්ද්‍රිකා සිරිවර්ධන
ප්‍රේම නගරේ නටබුන් අතරේ – වික්ටර් රත්නායක
අහසින් බසින් හිරු මඬලින් – නන්දා මාලිනී මංගලම්
දින දිනේ – ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ, දමයන්ති ජයසූරිය
නැංගුරම් දමා නවත්වලා නැව් – එම්. එස්. ප්‍රනාන්දු, ශ්‍යාමි ෆොන්සේකා, ෆ්‍රෙඩි සිල්වා, ග්‍රෙෂන් ආනන්ද
ධාවන කාලය – පැය 2 විනාඩි 25
පිටපත් ප්‍රමාණය – 13
නළු නිළියන් - සනත් ගුණතිලක, මැණික් කුරුකුලසූරිය, අමරසිරි කලංසූරිය, නදීකා ගුණසේකර, ජීවන් කුමාරතුංග, ජෙරල්ඩීන් බණ්ඩාරනායක, ජයසේකර අපොන්සු, ක්ලීටස් මෙන්ඩිස්, අනෝජා වීරසිංහ, නිහාල් සිල්වා, ගීතා කාන්ති ජයකොඩි, කාන්ති ලංකා, නිමල් පල්ලේවත්ත, මානෙල් වානගුරු, මර්වින් ජයතුංග, විල්සන් කරුණාරත්න, සොමී රත්නායක, දයානන්ද ජයවර්ධන, ෆ්‍රෙඩී සිල්වා, ටෙනිසන් කුරේ, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, වින්සන්ට් වාස්, මියුරි සමරසිංහ, මැණිකේ අත්තනායක, ලිලියන් එදිරිසිංහ, සුමනා ගෝමස්, නිල්මිණි තෙන්නකෝන්. මාලිනී ලියනගේ, විමලේන්ද්‍ර කුමාරි, සමුද්‍ර ලියනගේ, රිද්මා තරංගනී, සනත් ඉඹුලමුරේ, ප්‍රියන්ත රඹුක්කනගේ, ජැකී චෑං, ස්ටැන්ලි වර්ණකුල, සුනිල් බමුණුආරච්චි, පියතිලක අතපත්තු, ගාමිණී කුමාර්, තිලක් කුමාර රත්නායක, ප්‍රේමසිරි කල්පගේ, අමරසේන දිසානායක, ජම්බෝ ලාල් මයික් ප්‍රනාන්දු, අභය ශ්‍රී ගුරුගේ, ලාල් ගුරුගේ, නයනා ජයතිලක, සද්නා ක්‍රිශාන්ති, රේණුකා කුමාරගේ, චමිලා පීරිස්

මධු සිහින

තිරගත වූ දිනය – 1990 අගෝස්තු 03
ඉදිරිපත් කිරීම - මෙව්නා ෆිල්ම්ස්
නිෂ්පාදනය සහ සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
කැමරාකරණය සහ අධ්‍යක්ෂණය – දයා විමලවීර
කතාව, දෙබස්, තිර නාටකය – ඇන්ටන් අල්විස්
සහාය අධ්‍යක්ෂණය - ශිරන්ති විමලවීර
කැමරා සහාය – ජී. නන්දසේන, රෝච් මිසියර්, ලලිත් ප්‍රැන්කෝ, ප්‍රේමදාස
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
අංග රචනය - රොහාන් මුදන්නායක
කලා අධ්‍යක්ෂණය - තිස්ස වීරවර්ධන
සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද සංකලනය, දෙබස් ශබ්ද මිශ්‍රණය – විමල් වික්‍රමසිංහ (රජයේ චිත්‍රපට අංශය)
රසායනාගාර කටයුතු – යූනියන් කලර් ලැබ් හොංකොං
පිටපත් මුද්‍රණය හා රසායානාගාර සම්බන්ධීකරණය – ටී. කේ. එන්ටර්ප්‍රයිසස්
ශබ්ද සහාය – මහේන්ද්‍ර මිලන්, ඩග්ලස්, පත්මසිරි, නිමල්
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිශ්චල ඡායාරූප – කිත්සිරි රතුවිතාන
නිෂ්පාදන කළමනාකරණය – කුමාරදාස ජයසිංහ
ප්‍රචාරක කළමනාකරණය - සෝමපාල ලීලානන්ද
කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන, අසංක හෙට්ටිආරච්චි
ගීත හා පසුබිම් සංගීතය පටගත කිරීම – ක්‍රිස්ටි ප්‍රනාන්දු
ධාවන කාලය – පැය 2 විනාඩි 20 දිග අඩි 14000 පිටපත් 14
ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන, පියසේන රතුවිතාන
ගීත
ඕ රාජ යානේ - ග්‍රේෂන් ආනන්ද
ගී රස දෙන්නා සෝගිනි පන්නා - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන
මේ භවේදී සිත් බැඳී - ග්‍රේෂන් ආනන්ද, මිල්ටන් මල්ලවආරච්චි
ගුම් ගුම් ගුම් බිඟුන්ගේ – මිලටන් මල්ලවආරච්චි, චන්ද්‍රිකා සිරිවර්ධන
මේ ගංගා ධාරේ – මිල්ටන් මල්ලවආරච්චි, ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද
අළුත් ඉරක් අළුත් සඳක් – ඇන්ජලින් ගුණතිලක, මර්වින් පෙරේරා, බන්දු සමරසිංහ
රජ මැදුරේ ඉපදීලා - ග්‍රේෂන් ආනන්ද
දෙන්නා එකම මවගේ දරුවෝ - ග්‍රේෂන් ආනන්ද

නළු නිළියන් – විජය කුමාරණතුංග, සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග, වසන්ති චතුරානි, සුමනා අමරසිංහ, වේහැල්ලේ පියතිලක, ජයලත් ප්‍රනාන්දු, සුසිලා කූරගම, නවනන්දන විජේසිංහ, බන්දු සමරසිංහ, විල්සන් කරුණාරත්න, ශ්‍රියාණි අමරසේන, වින්ධ්‍යා හේමමාලි