වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




තඹරවිලට වික්ටර්

තඹරවිලට වික්ටර්

ලබන ඉරු දින එනම් 26 වැනිදා රාත්‍රී 10 ට විකාශය වන තඹරවිල වැඩ සටහන ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙනුවෙන් වෙන් වේ.

මෙහි සංගීතය මෙහෙයවීම විශාරද මනෝජ් පීරිස්ගෙනි. තඹරවිල උදය තෙන්නකෝන්ගේ නිෂ්පාදනයකි.