වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




නීටා-ගයේෂා අතින් ළමයින්ට තෑගි

නීටා-ගයේෂා අතින් ළමයින්ට තෑගි

ලෝක ළමා දිනයට සමගාමීව කොළඹ ගාලු මුවදොර ක්‍රිස්තුරාජ දේවස්ථාන ශ්‍රවණාගාරයේදී පැවති ළමා දින අන්තර් වාර්ගික ළමා ප්‍රසංගයේදී නීටා ප්‍රනාන්දු සහ ගයේෂා පෙරේරා ළමුන්ට ත්‍යාග ප්‍රධානය කළ අයුරුයි මේ.