වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ජිප්සීස් ගී අලුතෙන්

ජිප්සීස් ගී අලුතෙන්
 

ගායන ශිල්පී අනුර පලිහවඩන

ළඟදීම මගේ ගීත ඇතුළත් සී. ඩී. එකක් එළිදැක්වීමට නියමිතයි. එහි ඇතුළත් වන්නේ ජිප්සීස්ලා කියූ ගීත කිහිිපයක් මගේ හඬෙන්. එය නත්තල් මාසයේ එළි දැක්වීමට අදහස් කරගෙන සිටින නිසා ප්‍රචාරණ කටයුතුවලට වුවමනා සියලු කටයුතු සූදානම් කරගෙන යනවා.

ඒත් සමඟම මගේම ගීත ඇතුළත් සී. ඩී. පටයක් සඳහා අවශ්‍ය සියලු ගීත පටිගත කරලා තිබෙන බවත් කියන්න ඕනෑ. ඒත් තවම ඒ සී. ඩී. පටය කවදා එළිදක්වනවාද කියලා අදහස් කරගෙන නැහැ.