වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




කුණු මෝලක් ගෙදරට නිවේදක

කුණු මෝලක් ගෙදරට නිවේදක

ගුණතුංග කේ. ලියනගේ

මගේ හොටෙල් එකේ කටයුතු කරගෙන යන අතරතුර ‘සැම්යූ’ ඇඩ්වටයිසින් ආයතනයේ වැඩ කටයුතු නිසා තරමක් කාර්යබහුලයි. ඒ වගේම කුණු දවන අලුත්ම යන්ත්‍රයක් හැදුවා. ඒ යන්ත්‍රයෙන් නිවසේ වගේම ඕනෑම ආයතනයක කුණු දහනය කළ හැකියි. ඒ මඟින් පරිසරයට හානියක් වෙන්නෙත් නැහැ.