වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලි පිටපතක් ලියනවා

ටෙලි පිටපතක් ලියනවා

අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ

මේ දවස්වල මමයි යාළුවෙකුයි එකතු වෙලා ටෙලි නාට්‍යයක පිටපතක් ලියනවා. ඒ පිටපතේ නම ‘ඉරට සැතපුමයි’. එහි රූගත කිරීම් ජනවාරි හෝ පෙබරවාරි ආරම්භ කිරීමටත් හිතාගෙන ඉන්නවා. ඒත් සමඟම මම චිත්‍රපටයකට තිර පිටපතක් ලියමින් ඉන්නවා.