වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ගායන දිවියේ තිස් පස් වසරක්

ගායන දිවියේ තිස් පස් වසරක්

ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර

මගේ අලුත්ම ගීතය ‘සිත ඉකි ගසා තව හඬනවා’ ගීතයේ වැඩ කටයුතු අවසන් කරලා තියෙන්නේ. එය ගුවන් විදුලි නාලිකා වෙත භාර දෙන්න දැන් සූදානම් වෙනවා. ලබන වසරේදී මගේ ගායන දිවියට 35 වසරක් සපිරීම නිමිත්තෙන් ගී සැමරුම් උත්සවයක් පවත්වන්න දැන් පටන්ම කටයුතු යොදමින් ඉන්නේ. ලබන වසරේ අගෝස්තු මාසයේ මහරගම යොවුන් රඟහලේදී එය පවත්වන්න බලාපොරොත්තු වෙනවා.