වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සිවිල් ආරක්ෂකයන් සමඟ

සිවිල් ආරක්ෂකයන් සමඟ
 

සංගීතඥ විජේසුන්දර වේරගොඩ

මම සිවිල් ආරක්ෂක බලකායේ සංගීත කණ්ඩායම භාරව ඉන්න නිසා එහි වැඩසටහන් සමඟ ටිකක් කාර්යබහුලයි.

විවේකයක් ලද විගස ළමා ගීත නිර්මාණයටයි කාලය වෙන් වෙන්නේ. ඉදිරියේදී ළමා ගීත ප්‍රසංගයක් සමඟින් සංයුක්ත තැටියක් එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.