වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මෝදි වෙනුවෙන් සල්මන්

මෝදි වෙනුවෙන් සල්මන්

සල්මන් ඛාන්ට රටේ අගමැතිත් හොඳම මිතුරකි. නළුකම සහ දේශපාලනය අතර ගොඩ නැගෙන මිතු දම කෙතරම් ප්‍රබල ද කිවහොත් නොවැම්බර් 18 දා යෙදෙන නැගණියගේ විවාහ උත්සවයට සහභාගිවීම සඳහා අගමැතිට ආරාධනා කිරීමට තරම් සල්මන් ඔහුට සමීප වී තිබේ.

අගමැතිගේ ජයග්‍රහනයට පෙර සිටම විවෘත ලෙසින්ම සහයෝගය දැක් වූ සීමිත කලාකරුවන් අතර සල්මන් ද සිටියි. සල්මන්ගේ පියා සලීම්ගේ සහ මව සල්මාගේ විවාහයේ ස්වර්ණ ජුබිලිය ද යෙදී ඇත්තේ එදිනටයි. එනිසා ඛාන් පවුලට මෙය සුවිශේෂීයි.