වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




වේදිකාවටත් එනවා

වේදිකාවටත් එනවා

රංගන ශිල්පී පුබුදු චතුරංග

පසුගිය දවස්වල හිරු සම්මාන උළෙලේ නිවේදන කටයුතු සිදු කළා. මා රඟපෑ සක්කාරං, සිඬරෙල්ලා, ප්‍රවේගය, මායා ආදී චිත්‍රපට එකොළහක් පමණ ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. ලලිත් රත්නායකගේ ‘තනි අතට යන පාර’ ටෙලි නාට්‍යයත් තවත් එක් ටෙලි නාට්‍යයකුත් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. මේ අතර මා වේදිකාවටත් පා නැඟුවා. ඒ නිර්මාණයේ පුහුණුවීම් කටයුතුත් කෙරෙනවා.