වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ කතා නිමා වෙයි

ඒ කතා නිමා වෙයි

ප්‍රේම පරාදීසයක් වූ බොලිවුඩයේ ආදරය මෙන්ම විරහව ද තරාදියේ පඩි මෙනි. නේහා දූපියා මෙන්ම ඊශා ගුප්තා ද මේ අත්දකින්නේ විරහවේ වේදනාවන්ය.

නේහා දූපියා වෙනිසියුලියානු පෙම්වතා ජේම්ස් සිල්වෙස්ටර්ගෙන් ද, ඊශා ගුප්තා අර්මාන් ගුජ්රාජ්ගෙන් ද වෙන් වී ඇත. ඊශා සහ අර්මාන් ඉක්මනින්ම විවාහවීමට සිටි දෙදෙනෙකි. ‘ජානත් 2’, ‘රාස් 3 ඩී’ රංගනයන් නිසා ඊශා ජනප්‍රියත්වයට පත් වූ නිළියකි. ඇය විසි අට හැවිරිදිය.

තිස් හතර හැවිරිදි නේහා ජුලී, මිථ්‍යා, සිං ඊ කිං වැනි සිනමාපටවලින් ඇය ජනාදරයට පත් වූවාය.