වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




වසන්ත වර්ෂාවට තෙමෙනවා වැඩසටහන්

වසන්ත වර්ෂාවට තෙමෙනවා වැඩසටහන්

නිෂ්පාදක රවීන්ද්‍ර මුණසිංහ

සුපුරුදු පරිදි මම නම් වැඩසටහන් සමඟින් කාර්යබහුල වෙලා ඉන්නේ. අලුත් වැඩසටහනක් පටන් ගත්තා වසන්ත වර්ෂා නමින්. ඒ වගේම මේ සතියට මගේ උපන් දිනය යෙදිලා තියෙනවා. එදාටත් වැඩසටහනකට දායක වෙන්න නියමිතව තියෙනවා.