වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




කෝරළේ සමඟ වේදිකාවට

කෝරළේ සමඟ වේදිකාවට
 

රංගන ශිල්පිනී නිමාෂා ද සිල්වා

මේ දවස්වල කාලය ගත වෙන්නේ කෝරළේ මහත්තයා වේදිකා නාට්‍යයේ වේදිකා ගත කිරීම් සමඟයි.

මේ සතියට එහි දර්ශන වාර කිහිපයක්ම යෙදිලා තියෙනවා. ටෙලි නාට්‍ය කිහිපයක් සඳහා ආරාධනා සමඟින් පිටපත් ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ වෙනුවෙනුත් කාලය වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.