වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපටයකට ආරාධනා

චිත්‍රපටයකට ආරාධනා

රංගන ශිල්පිනී රුවන්ගි රත්නායක

මේ දිනවල විකාශය කෙරෙන පොඩි මාමා, දේදුණු ටෙලි නාට්‍ය දෙකේ ෂූටින් වගේම සමනල පිහාටු ටෙලි නාට්‍යයේත් ෂූටින් යෙදිලා තියෙනවා. ඊට අමතරව කිංචිගුණේ ටෙලි නාට්‍යයේ ෂූටින් පසුගිය කාලයේ නිම කළා. ඉදිරියේදී තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා.