වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ආරාධනා ඇතොත් රඟපානවා

ආරාධනා ඇතොත් රඟපානවා

රංගන ශිල්පිනී ශිරානි නුගේරා

අසූ දෙක වසරෙන් පස්සේ මම කිසිම නිර්මාණයකට දායක වුණේ නැහැ. එහෙම වුණත් නැවතත් මා රංගන කටයුතුවල නියැළීමට අදහස් කරගෙන සිටිනවා. ආරාධනාවක් ලැබුණොත් මා රඟපැමේ නිරත වෙනවා. ඒ වනතුරු නිවෙසට වී සුපුරුදු ලෙස විවේකීව දවස ගෙවනවා.