වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් පිටපත් ලියා

අලුත් පිටපත් ලියා

රංගන ශිල්පී දයා අල්විස්

ජීවන් කුමාරතුංග ප්‍රධාන චරිතය රඟපාන ටෙලි නිර්මාණයකට මා පිටපත ලිව්වා. මා ලියූ අනෙක් පිටපත ටෙලිවිව් ආයතනයට ලබා දුන්නා. මා රඟපාන හාස්‍යෝත්පාදක ටෙලි නාට්‍යයක් මේ දවස්වල ටී. එන්. එල්. එකේ විකාශය වෙනවා. ඒත් සමඟම මා රඟපෑ ’12 කඩුල්ල’ කියන ටෙලි නාට්‍යය හා සරත් ධර්මසිරිගේ ‘සත් පත්තිනි’ ටෙලි නාට්‍යයත් ඉදිරියේ විකාශය වේවි.