වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ගීතයට විෂුවල්

ගීතයට විෂුවල්
 

ගායිකා සුභානි හර්ෂණී

‘ආදරයෙන්’ සහ ‘නුඹ නෑ තාමත්’ මගේ අලුත්ම ගීත දෙක දැන් ගුවන් විදුලි නාලිකාවලට භාර දීලා තියෙන්නේ. ඒ වෙනුවෙන් ඉදිරියේදී විෂුවල් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ නිවසේ පවත්වා ගෙන යන රූපලාවන්‍යාගාරය නුදුරේදීම අලුත් තැනකට ගෙන යන්නත් සූදානමින් ඉන්නේ.

ඊට අමතරව මම පොඩි දරුවන් වෙනුවෙන් පවත්වා ගෙන යන සංගීත පංතිය තවදුරටත් වැඩි දියුණු කරන්නත් කටයුතු යොදලා තියෙනවා.