වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපටයක් අත හැරියා

චිත්‍රපටයක් අත හැරියා
 

රංගන ශිල්පී සජිත අනුත්තර

මම මේ දිනවල විශ්වවිද්‍යාලයේ පළමු වසර විභාග කටයුතු වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ නිසාම දැවැන්ත සිනමා නිර්මාණයක ප්‍රබල චරිතයක් අත හරින්නත් සිදු වුණා. නර්තන කටයුතුවලටත් වැඩි දායකත්වයක් දෙන්න අවස්ථාව ලැබුණේ නැහැ.

ඒ වුණත් රංගනයෙන් නර්තනයෙන් මා හඳුනාගෙන සිටි රසික රසිකාවන් අතරට ගායකයෙක් විදියට එන්න සූදානම් වෙනවා. එය සිදු වෙන්නෙත් දෙසැම්බර් මාසයේ විභාග කටයුතුවලින් පසුවයි.