වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් ළමයි පුහුණු කරමින්

අලුත් ළමයි පුහුණු කරමින්
 

මාධ්‍යවේදී ටී. එම්. ජී. චන්ද්‍රසේකර

මම රූපවාහිනියේ පුහුණු හා පර්යේෂණ කටයුතු අධ්‍යක්ෂ ලෙසයි කටයුතු කරන්නේ.

මූලික වශයෙන්ම කරන්නේ අලුත් ළමයින් පුහුණු කිරීමයි. පසුගිය දවස්වල ළමා වැඩසටහන් පිළිබඳ පුහුණුවක් ලබා දුන්නා. ඒ විදේශවල ළමයින් සමඟ කටයුතු කළ ඒ පිළිබඳ විශේෂඥයකු සමඟයි.