වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




තරමක අසනීපයෙන් සංස්කරණ ශිල්පී ටී. භවානන්දන්

තරමක අසනීපයෙන් සංස්කරණ ශිල්පී

ටී. භවානන්දන්

මම සංස්කරණයෙන් අවසාන වතාවට සහභාගි වුණේ ‘රෝසි’ චිත්‍රපටය සඳහායි. කාලයකින් නිර්මාණ කටයුත්තකට දායක වුණේ නැහැ. ඒ වගේම අසනීප තත්ත්වයෙන් සිටින නිසා මම වැඩිපුරම ඉන්නේ නිවෙසට වෙලා.