වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




පෝය නාට්‍ය සමඟ

පෝය නාට්‍ය සමඟ

රංගන ශිල්පී අජන්තා ප්‍රනාන්දු

කීර්ති රත්නායකගේ ‘සඳ තනිවෙලා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මට ආරාධනා ලැබුණා. ගාමිණී සෙනෙවිරත්නගේ ‘මනමාලයි කුරුල්ලෝ’ නිර්මාණයෙත් ළඟදීම රූගත කිරීම් ආරම්භ කරාවි. රන්ගිරි දඹුලු රූපවාහිනියේ පෝය නාට්‍ය කිහිපයකටමත් මා රංගනයෙන් දායක වුණා.