වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




දරුවන් දස දෙනකුට තෑගි

ගී එකතුවක්

ගේයපද රචක මහින්ද දිසානායක

මගේ ගේයපද රචනා රැගත් ‘සුනිල් දිය’, ‘ආවාදෝ සංසාරේ’, ‘කුරුළු රුවින්’ ආදී අලුත්ම සී.ඩී. පට හතරක් නිකුත් වුණා.

මෙතෙක් මා රචනා කළ ජනප්‍රිය ගීතවලින් ගීත හැත්තෑදෙකක් මේ සී.ඩී. පටවල අඩංගුයි. ඒ අතර නව පරපුර වෙනුවෙන් මා ලියූ ගීත කිහිපයක් ද මේ ගීත අතර වීම විශේෂයි.