වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




දරුවෝ එනතුරු

දරුවෝ එනතුරු

ගායිකා රූපා ඉන්දුමතී

මම මේ දවස්වල අගෝස්තු මාසයේදී පවත්වන්න නියමිත ප්‍රසංගයකට සූදානම් වෙමින් සිටින්නේ.

මාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්තගේ දෙඇස් සුව කිරීම වෙනුවෙන් වූ ඒ ප්‍රසංගය මොරටුව තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පවත්වන්න සූදානම්.

මගේ උපන් දිනයත් මේ සතියේ යෙදිලා තියෙනවා. එදාට දරුවෝ හැමෝම ගෙදර එනකල් බලාගෙන සිටිනවා.