වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




රීමික්ස් කරමින්

රීමික්ස් කරමින්

ගායක අතුල ශ්‍රී ගමගේ

මම මේ දවස්වල අලුත්ම ගීත කිහිපයක් පටිගත කිරීමේ කටයුතුවල යෙදෙමිනුයි සිටින්නේ. ඒ අතර ආදර ගීත හා දේශාභිමානි ගීතත් ඇතුළත් වෙනවා. ඊට අමතරව මගේ පැරැණි ගීතයකුත් රීමික්ස් කළා. ළඟදීම මේ ගීත ආදරණිය රසික රසිකාවන්ට අසන්නට කටයුතු යොදන්න බලාපොරොත්තු වෙනවා.