වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් වැඩකට සහය

අලුත් වැඩකට සහය

ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර

නීතිඥ නීල් විජේරත්න කියන නීතිඥයා වගේම තීරු ලිපි රචකයා කරන අලුත්ම කටයුත්තකට මගේ සම්පූර්ණ සහය ලබා දෙමින් මා ඉන්නේ. ඔහු, පොත්වලට පසුවදනක් ලියන කටයුත්ත ආරම්භ වුණේ කොහොමද කියන ලෝක හා ලංකාවේ ඉතිහාසය ගැනත් හැදෑරීමක් කරන්නේ පොතක් ලියන්නයි.

ඊට ඔහු මා පොත් හැත්තෑපහකට පමණ ලියූ පසුවදන් තෝරාගෙන තිබෙන්නේ පසුවදනක තිබෙන නිර්මාණශීලී බව පිළිබඳ විමසීම සඳහායි.