වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිහිනෙක පාවෙලා

සිහිනෙක පාවෙලා

රංගන ශිල්පි වසන්ත කුමාරසිරි

පසුගිය දවස්වල සිහිනෙක පාවෙලා ටෙලි නාට්‍යයේ ෂූටින්වලට දායක වුණා. මේ සතියේදී තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් මහවැව ප්‍රදේශයේදී සිදු කරන්න නියමිතව තියෙනවා.

මේ වන විට තවත් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා. ඒ වගේම මේ සතියට මගේ උපන් දිනයත් යෙදිලා තිබුණාට එදාත් ෂූටින් සමඟයි ගත කරන්න සිදු වෙලා තියෙන්නේ.