වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ශාස්ත්‍රීය පර්යේෂණයක

ශාස්ත්‍රීය පර්යේෂණයක

සංගීත ශිල්පිනී රශ්මි සංගීතා

මම මේ දවස්වල ශාස්ත්‍රීය සංගීත අංශයෙන් රිසර්ච් කිහිපයක් කරමිනුයි සිටින්නේ. ඒ වගේම නිර්මාණය කළ ගීතත් එළිදක්වන්න තියෙනවා. ඒ අතර විෂුවල් කළ ගීත කිහිපයකුත් ඇතුළත්.

ඉදිරියේදී ප්‍රසංගයක් සමඟ සංයුක්ත තැටියක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මගේ සංගීත ආයතනයෙන් වාර්ෂිකව පැවැත්වෙන රාගධාරි සංගීත ප්‍රසංගයත් මේ වසරේ අවසානයේදී පවත්වන්න සූදානමින් සිටිනවා.