වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




දරුවන් දස දෙනකුට තෑගි

දරුවන් දස දෙනකුට තෑගි

රංගන ශිල්පි අධ්‍යක්ෂ නිහාල් ප්‍රනාන්දු

මම මේ දවස්වල චිත්‍රපට දෙකක් වෙනුවෙන් තමයි කාලය වෙන් කරලා තියෙන්නේ. ඊට අමතරව රොඩී ගම්මානයක් ගැන කියවෙන ටෙලි නාට්‍යයක් පසුගිය කාලයේ රූගත කළා. දැඩි දුෂ්කරතා මධ්‍යයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන් දස දෙනෙකුට මම හැම මාසයේම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබා දෙනවා. මේ සතියේ මගේ උපන් දිනය යෙදිලා තියෙන නිසා ඒ දරුවෝ දස දෙනාට තෑගිත් ලබා දෙන්න සූදානමින් ඉන්නේ.