වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ෆුල් ජොලියෙන්

ෆුල් ජොලියෙන්

සිනමා නළු හා ගායක ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා

මම දැන් මගේ බිරියත් එක්ක ගෙදරට වෙලා ෆුල් ජොලියෙන් ඉන්නවා. ඒ අතරතුර මමත්, බිරියත් සතුටු සාමිචියේ යෙදෙන්නේ අපේ පැරැණි කතා යළිත් මතකයට නඟමින්.