වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




නාට්‍ය සමඟ රට වටේ

නාට්‍ය සමඟ රට වටේ

රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි

පසුගිය දවස්වල දුව විවාහ දිවියට ඇතුළත් වුණ නිසා ඒ කටයුතුත් සමඟ මා කාර්යබහුල වුණා. ඈ නැති පාළුව බොහොම තදින් මටත්, බිරියටත් දැනෙනවා.

මේ අතර මා රඟ පෑ ‘ගිරිකුළ’, ‘පාරා වළලු’, ‘සුන්දර චන්දරේ’ කියන ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ‘වෙද ගුරුන්නාන්සේ’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ආරම්භ කළා. ‘චරිත හතක්’ වේදිකා නාට්‍යය සමඟ මමත් රට වටේ යනවා.