වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 165

සිංහල සිනමා විස්තරය 165

විරාගය

තිරගත වූ දිනය – 1987 නොවැම්බර් 06
ඉදිරිපත් කිරීම – දිලිනි චිත්‍රපට
නිෂ්පාදනය – චන්ද්‍රා මල්ලවආරච්චි
දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්‍ෂණය – තිස්ස අබේසේකර
කතාව - මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘විරාගය’ නවකතාව ඇසුරිනි
සහාය අධ්‍යක්‍ෂණය - සෝමදාස මල්දෙණිය
කැමරාකරණය – ලාල් වික්‍රමආරච්චි
කැමරා සහාය - කේ. ඒ. ධර්මසේන, මෝබට් රත්නසිරි, යූ. පී. ගුණතිලක
සංස්කරණය – ලාල් පියසේන
සංස්කරණ සහාය – අරවින්ද පි‍්‍රමාල් වික්‍රමසිංහ, සුදත් රෝහණ, ධම්මික කන්දගේ
අංග රචනය - ශේෂා පලිහක්කාර
අංග රචනා සහාය – වසන්ත විට්ටච්චි, රංජිත් වික්‍රමසිංහ, සුනිල් ද කොස්තා
කලා අධ්‍යක්‍ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
ශබ්ද සහාය – උපාලි අරම්පොල, එම්. ඒ. ඒ. අල්විස්, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, ඩී. එම්. ඒ. ජයමාන්න, ඩබ්ල්ව්. ජී. පොඩිරත්න
රසායනාගාර කටයුතු සහ සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
රසායනාගාරය නිෂ්පාදන කළමනාකරණය – නන්ද මුණසිංහ
නිෂ්පාදන කෘත්‍යාධිකාරි – අසංකා මොනරවිල, පියසේන ගුණතිලක
නිශ්චල ඡායාරූප – ප්‍රසන්න පරණවිදාන
ජවනිකා සම්බන්ධීකරණය - සුදත් රෝහණ
පසුතල සැලැස්ම - වෙලේගෙදර රණසිංහ, ලැම්බට් ප්‍රේමතිලක
පසුතල පාලනය - සරත් විජේසේකර, කාර්මන් පුෂ්පලතා
ගීත පටිගත කිරීම – හර්ෂ මාකලන්ද
ඇඳුම් නිර්මාණය – චූලා නානායක්කාර
කොණ්ඩා සැකසුම් - සෑම් පෙරේරා
ඇඳුම් පැලඳුම් – නිල්මිණි කන්නංගර
හඬ හා දළසේයාපට ශෝධනය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
දළසේයාපට මුද්‍රණය - හොංකොං කලර් මූවි ලැබ්
කාර්මික සේවා - එල්. ජේ. පී. චිත්‍රපට, දිසානායක චිත්‍රපට, සේන සමරසිංහ චිත්‍රපට, සම්පත් ෆිල්ම්ස් සර්විසස්, ෆිල්ම් ලොකේෂන් සර්විසස්
සංගීත අධ්‍යක්‍ෂණය - සරත් ප්‍රනාන්දු
ගීත ප්‍රබන්ධය
මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය කාලෝ ෆොන්සේකා
ගීත ගායනය – විශාරද නන්දා මාලිනී, සංගීත් නිපුන් සනත් නන්දසිරි, ඊලියන්ද සොයිසා
ගීත
පැතුම් පතන්නේ නෑ - නන්දා මාලිනී
සඳකැන් රැයේ මල් පිබිදෙන වෙලාවක - සිරිඟන ශාක්‍ය සිංහ - සනත් නන්දසිරි
නිෂ්පාදන සම්බන්ධීකරණය හා ප්‍රදර්ශන සැලැස්ම – ධම්මික කන්දගේ
රංගනය - සනත් ගුණතිලක, ශි‍්‍රයාණි අමරසේන, ඩග්ලස් රණසිංහ, සබීතා පෙරේරා, සෝමලතා සුබසිංහ, සුනේත්‍රා සරච්චන්ද්‍ර, අශෝක පීරිස්, දයා අල්විස්, ක්ලීටස් මෙන්ඩිස්, නිහාල් ප්‍රනාන්දු, බන්දුල විතානගේ, මියුරි සමරසිංහ, රත්නා සුමනපාල, සුදත් දේවපි‍්‍රය, ජෝ අබේවික්‍රම, සුනිල් හෙට්ටිආරච්චි, මැණිකේ අත්තනායක, ජී. ආර්. පෙරේරා, කේ. පී. ඩී. ඒ. විජේසිංහ, ඉනෝකා අමරසේන, රිචඩ් ද සොයිසා, රාධා ද මෙල්, ළමා චරිත – තරංග ගුණසේකර, චන්දන පාලිත, ඉරෝෂා ගුණසේකර, සරෝජිනී නයනතාරා, රුචිර ප්‍රනාන්දු, අකිල ප්‍රනාන්දු

ඔබටයි පි‍්‍රයේ ආදරේ

තිරගත වූ දිනය – 1987 දෙසැම්බර් 11
ඉදිරිපත් කිරීම – නිමලවීර චිත්‍රපට
නිෂ්පාදනය සහ කාර්මික අධ්‍යක්‍ෂණය – නිමල් වීරක්කොඩි
කතාව, තිරනාටකය, සහ අධ්‍යක්‍ෂණය - සුනිල් සෝම පීරිස්
සහාය අධ්‍යකෂණය – ලයනල් පඬුවාවල
කැමරා අධ්‍යක්‍ෂණය – එම්. ඒ. ගපූර් කැමරා
සහාය – බන්දුල කුරේ, නොබට් රත්නසිරි, එම්. ඇරපින්, පද්මසිරි, කොස්තා, ලක්‍ෂමන්
සංස්කරණය – එම්. එස්. අලිමාන්, සිරි කේ. විතාරණ
අංග රචනය – රංජිත් මතඟවීර
කලා අධ්‍යක්‍ෂණය – ලයනල් සිල්වා
සටන් අධ්‍යක්‍ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පර්පාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, අබේසිංහ අල්විස්, පාලිත සිල්වා
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවි ලැබ් රසායනාගාර
සම්බන්ධීකරණය – ඩීල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිෂ්පාදන කෘත්‍යාධිකාරී – බර්ටි තලගල
විදුලි සැරසිලි - නිමල් බුලත්සිංහල
කැමරා උපකරණ සැපයීම - සිනෙක්වීප් සර්විසස්
වෙඩි පිපිරවීම – කරුණාදාස අතුරුගිරිය
නිෂ්පාදන සහාය – චන්ද්‍රදාස කොඩිතුවක්කු, ගුණසේකර
කොණ්ඩා මෝසතර – ලලිත් ධර්මවර්ධන
ඇඳුම් නිර්මාණය – ඩ්‍රසෙන්ස් - බෙල් ෆා - කොල්ලුපිටිය
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් නෙළූ ශබ්දාගාරය
අතිරේක ශබ්ද - ලෙස්ලි රණවක
දෙබස් පටිගත කිරීම – ආර්. ඒ. ඩබ්ලිව්. පෙරේරා
අතිරේක හඬ ගැන්වීම් – නිහිල් ජයවර්ධන
කැමරා ක්‍රියාකරවීම – නිමල් නාකන්දල
පසුබිම් සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක
ගී තනු නිර්මාණය - සරත් ද අල්විස්
ගී පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්, හේමසිරි හල්පිට, උපාලි ධනවලවිතාන
ගීත හා ගායන ශිල්පීන්
මනාලියක් සඳ වාගේ - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක, මිල්ටන් මල්ලවාරච්චි
දිය කිඳුරිය සේ - එච්. ආර්. ජෝතිපාල
ආශාවේ ආශාවේ පායා - ග්‍රේෂන් ආනන්ද, එච්. ආර්. ජෝතිපාල, ෆ්‍රෙඩී සිල්වා
සාගර ළවැල්ලේ - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල
සිහිනයකි ජීවිතේ - ග්‍රේෂන් ආනන්ද
සාගර ළවැල්ලේ - ලතා වල්පොල
විල හා පියුම ලෙසේ - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල
නළු නිළියන් – විජය කුමාරණතුංග, සනත් ගුණතිලක, ගීතා කුමාරසිංහ, මර්වින් ජයතුංග, මාක් සමරනායක, වින්සන්ට් වාස්, හියුගෝ ප්‍රනාන්දු, රූබි ද මෙල්, චිත්‍රා වාකිෂ්ට, ෆ්‍රෙඩී සිල්වා, අරුණ ශාන්ති, විල්සන් කරුණාරත්න, ටෙනිසන් කුරේ, රන්ජන් රාමනායක, මහේෂ් ජයසිංහ, සුනිල් ප්‍රේමකුමාර, එඩී අමරසිංහ, සරත් සිල්වා, ගාමිණි කුමාර්, ලාල් කුමාර්, විනී සිගේරා, ප්‍රේමදාස කුරගම, අසෝක ඩෙප්, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, පියතිලක අතපත්තු