වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තා වෙනුවෙන්

තාත්තා වෙනුවෙන්

අධ්‍යක්ෂ සුදේශ් වසන්ත පීරිස්

මම පසුගිය කාලය ගත කළේ තාත්තාගේ අසනීප තත්ත්වයත් සමඟයි. ශල්‍යකර්මය සිදු කිරීම නිසා මේ වනවිට තාත්තාට තරමක සුවයක් ලැබෙමින් තියන්නේ. ඒ නිසා දැන් තමයි මට චිත්‍රපට වෙනුවෙන් කාලය වෙන් කරන්න අවස්ථාවක් ලැබුණේ.

දැන් මම චිත්‍රපට දෙකක් නිිර්මාණයට සුදානම් වෙනවා. එයින් එකක් හාස්‍යමය චිත්‍රපටයක්. අනිත් එක අපේ රටේ සිදු වූ සත්‍ය කතාවක් පසුබිම් කරගෙන කෙරෙන චිත්‍රපටයක්.