වර්ෂ 2015 ක්වූ අගෝස්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

ඔබ මගේම වේවා!

තිරගත වූ දිනය - 2001 අප්‍රේල් 25
ඉදිරිපත් කිරීම - සම්පත් එන්ටර්ප්‍රයිසස්
නිෂ්පාදනය - විරාජ් කරුණානායක
කතාව, තිර නාටකය හා අධ්‍යක්ෂණය - වී. සිවදාසන් දෙබස් - බර්නාඩ් ජයතුංග
සහාය අධ්‍යක්ෂණය - රවීන්ද්‍ර යසස් කුමානායක, බර්නාඩ් ජයතුංග
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඒ. ධර්මසේන
කැමරා සහාය - ජී. ජී. සෝමරත්න, පී. ඕ. ආරියපාල, රෝච් මිසියර්
ආලෝකකරණය - තිලක් පුෂ්ප කුමාර, ටී. සුරේන්ද්‍ර කුමාර, අනුර කොඩිතුවක්කු, නිහාල් ද සිල්වා, ආර්. එම්. රත්නායක
සංස්කරණය - සේනක නවරත්න
අංග රචනය - ඊබට් විජේසිංහ සහාය - ජගත් පෙර්රා
කලා අධ්‍යක්ෂණය - රොහාන් සමරදිවාකර සහාය - චමින්ද ඇල්පිටිය
සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා, ලක්ෂ්මන් සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති, මොහොමඩ් ඩීන්
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
රසායනාගාර කටයුතු - ජෙමිණි වර්ණ රසායනාගාරය, මදුරාසිය
සැකසුම - සරසවි චිත්‍රාගාරය, ටී. කේ. චිත්‍රාගාරය
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් සහාය - මුදිත කුඹුකගේ (නෙකෝ ශබ්දාගාරය)
නිශ්චල ඡායාරූප - උදේනි අල්විස්
කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන සහාය - අසංක හෙට්ටිආරච්චි
නිෂ්පාදන සහාය - අනුර ගුණසේකර
ප්‍රවාහන සහාය - රංජිත් පුෂ්පදේව
කැමරා උපකරණ සැපයුම - ෆිල්ම් ලොකේෂන් සර්විස්
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත රචනය - හේමසිරි හල්පිට, අරුණ ගුණරත්න, කේ. එස්. උදය කුමාර
ගීත හා ගායන ශිල්පීන් -
සතුටේ මාවතේ - ලතා වල්පොල
රෑ හා දිවා පුරා - මිල්ටන් මල්ලවආරච්චි, ලතා වල්පොල
නාඩන් මගෙ සුදු බට්ටිත්තෝ - විල්බට් ඇන්තනි

නළු නිළියන් - ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, ඇන්ජලා සෙනෙවිරත්න, විල්සන් කරුණාරත්න, සුනීතා විමලවීර, ග්‍රැන්විල් රොඩ්රිගෝ, දීපානි සිල්වා, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, ප්‍රියන්ත ප්‍රභාෂ්, ඊබට් විජේසිංහ, උදයකුමාර රණසිංහ, ගයාත්‍රි ඩයස්, ලක්ෂිත ෆොන්සේකා, සරත් කුලාංග, තිස්ස බණ්ඩාරනායක, දොන් බොස්කෝ, දයා රත්නායක, සරත් සිල්වා, විපුල විදානගමගේ, මනෝජ් රොහාන්, රොඩ්නි ප්‍රියන්ත, මුකේෂ් වීරසිංහ, සුමේධ ශ්‍රීනාත්, ප්‍රකාශනී පෙරේරා, දීපා දියමුනා, කුමාරි විජේසුන්දර, සජිනි නිරෝශනී, ෂෙමෝන් විජේසිංහ

පිස්සු පූසෝ

තිරගත වූ දිනය - 2001 මැයි 02
ඉදිරිපත් කිරීම - සුනිල් ටී. ෆිල්ම්ස්
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු
කතාව, දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්, සුදේශ් වසන්ත පීරිස්
කැමරා අධ්‍යක්ෂණය - ඇම්. ඒ. ගෆූර් සහාය - ලලිත් තෝමස්
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - රොහාන් මුදන්නායක
කලා අධ්‍යක්ෂණය - සරත් වික්‍රමසිංහ
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - තුෂාණි වීරක්කොඩි
කැමරා සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, රුවන් චමින්ද, සිසිර ගලබොඩගේ
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - විමල් රණවක, ඩබ්. ජී. පොඩිරත්න, නන්ද කුමාර, ජගත් චාමින්ද, සුසන්ත ධර්මප්‍රිය
වර්ණ සංකලනය - තිලක් අබේසිංහ (ඩිල් ප්‍රොසෙස්)
රසායනාගාර ශිල්පීන් - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, එරංග පෙරේරා, එච්. ඒ. ඇල්බට්
ප්‍රචාරක නිලධාරීන් - චන්ද්‍ර විජේසිරිවර්ධන, යූ. ඩබ්ලිව්. ප්‍රේමරත්න, රංජන් කරුණාතිලක
ප්‍රවාහන පහසුකම් - එල්. එල්. චන්ද්‍රසිරි, නිශාන්ත ගලගෙදර
විදුලි ආලෝක පහසුකම් - චන්ද්‍ර විජේවර්ධන සිල්වා, චන්ද්‍ර ඉලෙක්ට්‍රිකල්ස්
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
පොලිස් නිල ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය
වෙඩි පිපිරවීම් - පියදාස සෙනෙවිරත්න
කැමරා උපකරණ සැපයුම සහ සංස්කරණ මැදිරිය - සුනිල් ටී. ෆිල්ම්ස්
කොණ්ඩා සැකසුම - සරත් රණවීර සහාය - ඉන්දික උදාර ලංකා
නිෂ්පාදන කළමනාකරණය - මහේෂ් නිශාන්ත පීරිස්, සහාය - සිසිර කුමාරතුංග
නිෂ්පාදන අධිකාරි - සුදේශ් වසන්ත පීරිස්
නාමාවලිය - සුගී කොමියුනිකේෂන් - මහරගම
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත හා ගායන ශිල්පීන් -
ආදරණීය බබෝ - එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක
හොඳ සිරියාවයි ආකාසේ - එච්. ආර්. ජෝතිපාල, සංජීවනී වීරසිංහ
ටුවින්කල් ටුවින්කල් ලිට්ල් ස්ටාර් - එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක

නළු නිළියන් - බන්දු සමරසිංහ, ඩිලානි අබේවර්ධන, ෆ්‍රෙඩී සිල්වා, රෙක්ස් කොඩිප්පිලි, රවීන්ද්‍ර යසස්, මාක් සැම්සන්, කුෂාණි වීරක්කොඩි, සුසිලා කෝට්ටගේ, ජනේෂ් සිල්වා කසුන් චාමර කුමානායක, කේ. ඩී. සිරිපාල, රෝයි ජයවර්ධන, කපිල සිගේරා, ප්‍රේමදාස විතානගේ, ශ්‍රීනාත් මල්දෙනිය, ලහිරු සොයිසා, ශ්‍රියාලතා පෙරේරා, තිලකා සෙනෙවිරත්න, සිසිර කුමාරතුංග, නිලාන් කුරුප්පු, චව්වා අතපත්තු

අනන්ත රාත්‍රිය

තිරගත වූ දිනය - 2001 මැයි 11
ඉදිරිපත් කිරීම - තර්ඩ් අයි ක්‍රියේෂන්
නිෂ්පාදනය - දමයන්ති ෆොන්සේකා
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ
තිර නාටක සහාය - සුදේශ් ද සිල්වා
සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන, දමින්ද මඩවල, රජීව් ආනන්ද, සුදේශ් ද සිල්වා
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඩී. මහින්දපාල
කැමරා සහාය - සුනිල් ජයවීර, එස්. බන්දුසේන, බෙනඩික් ද සිල්වා, එන්. ඩී. පියසේන, ඩබ්ලිව්. විමලසිරි, ඩබ්ලිව්. සුදත්, ඩබ්ලිව්. එම්. හේමන්ත, බී. එම්. සූරියරත්න, කිත්සිරි ප්‍රියදර්ශන, එස්. රෝහණ, නිහාල් ද සිල්වා, ටී. සුරේන්ද්‍ර, එම්. ආරියරත්න
සංස්කරණය - ලාල් පියසේන සහාය - කීර්ති රත්නායක
අංග රචනය - ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය - අතුල සුල්තානාගොඩ සහාය - ප්‍රියන්ත වික්‍රමසිංහ, දමිත් නන්දපාල
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - විමල් රණවක, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, සුනිල් උපාලි පෙරේරා, පී. ජයවීර, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර
රසායනාගාර කටයුතු - ජෙමිනි රසායනාගාරය, මදුරාසිය
සැකසුම - සරසවි චිත්‍රාගාරය
අතිරේක හඬ - තුෂාර ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, මාලි ජයවීරගේ
සහාය නිෂ්පාදනය - ජයන්ත මෙන්ඩිස්, ශ්‍රියාණි ෆොන්සේකා, එඩ්වඩ් චන්ද්‍රසිරි,උපතිස්ස කොළඹගේ
සුවිශේෂි දායකත්වය - නිලේන්ද්‍ර දේශප්‍රිය, රොබ් නේවිස්
නිෂ්පාදන සහාය - සනත් ජානක හේරත්, අශන්ත ජයසිංහ, සිරි ගුණසිංහ
අතිරේක සහාය - අනෝජා හපුආරච්චි, උපාලි කැටපිටිය, ශ්‍රියාණි කුලරත්න, චන්දි පැෂන් හවුස්, එම්. ටී. තිලකරත්න, රංජිත් ජයසිංහ
විදුලි ජනක ක්‍රියාත්මක කිරීම - සී. බී. රත්නායක
නිෂ්පාදන කළමනාකරණය - උපතිස්ස කොළඹගේ, සහාය - ගුණරත්න හපුආරච්චි
නිශ්චල ඡායාරූප - සුමේධ ලියනගේ
සංගීත අධ්‍යක්ෂණය - හරිෂ් මාකලන්ද
සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් සහාය - මුදිත කුඹුකගේ (නෙකෝ ශබ්දාගාරය)
ඇඳුම් නිර්මාණය - ඩ්‍රෙස් සෙන්ස්
සංස්කරණ මැදිරි - ටී. කේ. චිත්‍රාගාරය, මල්ටි මීඩියා
කැමරා උපකරණ සැපයුම - සුමිත්ත එන්ටර්ප්‍රයිසස්, සම්පත් උපකරණ සේවා, ෆිල්ම් ලොකේෂන් සර්විස්

නළු නිළියන් - ස්වර්ණා මල්ලවආරච්චි (පියුමි), රවීන්ද්‍ර රන්දෙනිය (සුවිසාල් අබේසේකර), යසෝමා විමලධර්ම (නර්මදා), අශෝක පීරිස් (විකි ප්‍රනාන්දු), ටෝනි රණසිංහ (පැමිණිල්ලේ නීතිඥ), හේමසිරි ලියනගේ (අප්පු), කිත්තිරි අපොන්සු (තරුණ සුවිශාල්), හිරු මහතන්තිල (ළමා සුවිසාල්),ලකී වික්‍රමනායක (නර්මදාගේ පියා), තලතා ගුණසේකර (නර්මදාගේ මව), මනෝරි ෆොන්සේකා (සොයුරිය), රාධා ද මෙල් (සුවිසාල්ගේ මව), වීණා ජයකොඩි (ලොකු අම්මා), අනෝමා පෙරේරා (විත්තියේ නීතිඥ), බුද්ධදාස විතානආරච්චි (ලයනල් රණසිංහ), ප්‍රැටික් සුනිල්, බර්ට්‍රම් පෙරේරා, නිලානි මොණරවිල, රුවනි දසනායක, ශ්‍රීනාත් මල්දෙනිය, උපාලි සෙනරත්, තිස්ස උඩංගමුව, ප්‍රේමකුමාර දසනායක, නන්දසිරි හෙට්ටිආරච්චි, ප්‍රදීප් කල්දේරා, කාන්ති නිශ්ශංක, කුසුම් මල්දෙනිය, මැණික් කොඩිකාර, චන්ද්‍රිකා රත්නමාලි, ඇනිටා කාන්ති ප්‍රනාන්දු

මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි

තිරගත වූ දිනය - 2001 මැයි 22
ඉදිරිපත් කිරීම - ඊස්ටන් මූවීස්
නිෂ්පාදනය - දයානන්ද පෙරේරා
අධ්‍යක්ෂණය - ගිවන්ත අර්ථසාද්, දිනේෂ් ප්‍රියසාද්
කතාව, දෙබස්, තිර නාටකය - හෙක්ටර් විජයසිරි
කැමරාකරණය සහ සංස්කරණය - චතුර අබේගොඩ, ප්‍රනීත් අබේගොඩ
ගීත, දෙබස්, ආංකිත පටිගත කිරීම, විශේෂ ශබ්ද ප්‍රයෝග සහ ශබ්ද සංකලනය - දයානන්ද පෙරේරා
රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
සැකසුම - ඊස්ටන් මූවීස් - ශබ්දාගාරය
සංගීත අධ්‍යක්ෂණය හා ගී තනු නිර්මාණ - රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධනය - මහාචාර්ය සුනිල් ආරියරත්න, සෝමපාල ලීලානන්ද, හෙක්ටර් විජයසිරි
ගීත හා ගායන ශිල්පීන් -
අත්තා පනත්තා මීමුත්තා - සුනිල් පෙරේරා - පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
පීනන්න වාගේ - රොඩ්නි වර්ණකුල - පද - සෝමපාල ලීලානන්ද
කන්න දීලා ලොකු කොරෝලා - ළමා ගායකයන් - පද - සෝමපාල ලීලානන්ද
එක මුලට බෑ තුනයි - වෝල්ටර් ප්‍රනාන්දු, රොඩ්නි වර්ණකුල - පද - හෙක්ටර් විජයසිරි

චරිත හා දෙබස් කැවීම් - ටෝනි රණසිංහ, රෝයි ජයවර්ධන, රොඩ්නි වර්ණකුල, අමිල පෙරේරා, සන්ධ්‍යා රඹුක්කනගේ, මොහාන් හෙට්ටිආරච්චි, දිනේෂ් ප්‍රියසාද්, ශාන්ත ජයවර්ධන, ලක්මාල් ප්‍රනාන්දු ප්‍රධාන වර්ණ ගැන්වීම, කී ඇනීමේටර් සහ සජීවිකරණ උපදෙස් - ගිවන්ත අර්ථසාද් රූප නිර්මාණය සහ ප්‍රධාන සජීවිකරණය - මොහාන් හෙට්ටිආරච්චි සජීවීකරණ සඳහා රොටොස්කොප් ඇනිමේටර් - දිනේෂ් ප්‍රියසාද් සජීවීකරණය සහ වර්ණ ගැන්විම - ශාන්ත ජයවර්ධන, අමිල පෙරේරා සජීවිකරණ රූප පද්ධති ස්කෑන් කිරීම - ලක්මාල් ප්‍රනාන්දු ඩිජිටල් සිනමා ආරෝපණය - දිනේෂ් ප්‍රියසාද්, දයානන්ද පෙරේරා, සිනේ මැජික් ලංකා

දළ සේයාපට ඡේදනය - චමින්ද එස්. පෙරේරා ධාවන කාලය - විනාඩි 93 - දිග අඩි 8600 ප්‍රදර්ශනය - ලිබර්ටි, මෙට්රෝ ප්‍රමුඛ සිනමා ශාලා 15 ප්‍රදර්ශනය කරන ලදී. විශේෂ - ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් සිනමාපටය සහ ප්‍රථම වර්ණ කාටුන් චිත්‍රපටය

හායි හූයි බබි ආච්චි

තිරගත වූ දිනය - 2001 ජූලි 03
ඉදිරිපත් කිරීම - ලාලින්ද ෆිල්ම්ස්
නිෂ්පාදනය - ලාලින්ද විජේවික්‍රම
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - හර්බට් රංජිත් පීරිස්
සහාය අධ්‍යක්ෂණය - ලාල් ප්‍රියදේව, චමින්ද පතිරණ
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන කැමරා සහාය - ෆැරැන්ක්ලින් රූප්, දිනේෂ් කුමාර, ස්ටැන්ලි මාෂල්
සංස්කරණය - ලාල් ප්‍රියදේව
සහාය - කැළුම් වික්‍රමසිංහ
අංග රචනය - මමෝ සෙල්වරාජ්
සංස්කරණ මැදිරි පාලක - හැරිස් නන්දසිරි (ෆිල්ම් ලොකේෂන් සර්විස්)
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ( සරසවි චිත්‍රාගාරය)
ශබ්ද සහාය - ඩබ්ලිව්. පී. පොඩිරත්න, සුසන්ත ධර්මප්‍රිය, කුමාරසිරි ද සිල්වා, ජගත් චාමින්ද, කේ. ඩී. නන්දකුමාර
නිෂ්පාදන කළමනාකරණය - චන්ද්‍රකුමාර තල්පාවිල
නිෂ්පාදක විධායක - ප්‍රියන්ත ලොකුමාන
නිශ්චල ඡායාරූප - දිනේෂ් කුමාර, ගුණසිරි අල්විස්
රසායනාගාර කටයුතු - තිලක් අබේසිංහ (ඩිල් ෆිල්්ම්ස්)
රසායයනාගාර ශිල්පීන් - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, එරංග පෙරේරා, එච්. ඒ. ඇල්බට්
නාමාවලිය - ඩික්ෂන් ෆොන්සේකා
ගීත පටිගත කිරීම - ජනක ශාන්ත (නිෂූ ශබ්දාගරය)
පසුබිම් සංගීතය පටිගත කිරීම - රොහාන් රූපසිංහ
හඬ කැවීම් - සරසවි චිත්‍රාගාරය
දෙබස් පටිගත කිරීම - විමල් රණවක
කැමරා උපකරණ හා රසායනාගාර පහසුකම් - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
කාර්මික ශිල්පීන් - ජී. ඩී. ආරියපාල, සෝමදාස පෙරේරා, ලක්ෂ්මන් ප්‍රියදර්ශන
ඇඳුම් නිර්මාණය - ලකී මනම්පිටිය
ඇඳුම් මැසීම - නීලමණී මුණසිංහ
පසුතල නිර්මාණය - ස්ටැනි ද සිල්වා, විමලජිත් දොඹගහවත්ත
හඬ කැවීම් - තාරකා රසාංගනී ජයතිලක
කොණ්ඩා සැකසුම - වික්ටර් ලොයිඩ්
සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්
ගීත හා ගායන ශිල්පීන් -
පින්බර රූබර සිරියාවියේ - බන්දු සමරසිංහ, මායා දමයන්ති, මර්වින් මාලේවන, කොරින් අල්මේදා
ඈ ඩිම්පල් නංගියා - රෝහිනි කුරුවිට, මායා දමයන්ති, මර්වින් මාලේවන, වික්ටර් විජයවන්ත
ඩොටී ඩොටී බෝඩිමේ - සුනිල් පෙරේරා, බන්දු සමරසිංහ, ගැමුණු විජේසූරිය

නළු නිළියන් - බන්දු සමරසිංහ, ගැමුණු විජේසූරිය, කුවින්ටස් වීරකෝන්, විමල් කුමාර් ද කොස්තා, සුනිල් පෙරේරා, රත්නා සුමනපාල, සුනිල් හෙට්ටිආරච්චි, රොනී ලීච්, සජීව මල්මාලආරච්චි, සසන්ති ජයසේකර, ස්වර්ණමාලි ජයලත්ගම, අනුර බණ්ඩාර රාජගුරු, ස්ටැනි ද සිල්වා, ලක්ෂ්මන් රාජපක්ෂ

අස්වැසුම

තිරගත වූ දිනය - 2001 ජූලි 13
ඉදිරිපත් කිරීම - බෙන් ෆිල්ම්ස්
නිෂ්පාදනය - සමන්මලී හේවාමාන්න, බෙනට් රත්නායක
තිර රචනය සහ අධ්‍යක්ෂණය - බෙනට් රත්නායක
තිර රචනය සංවර්ධන උපදෙස් - සෝමවීර සේනානායක, ටෝනි රණසිංහ
සහාය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල, රන්ජන් ප්‍රසන්න
කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය
කැමරා සහාය - බ්‍රයන් ප්‍රනාන්දු, අනුර කොඩිතුවක්කු, මාෂල් ස්ටැන්ලි
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් අංග රචනය - ඉමල් ශානක පීරිස්, රංජිත් වික්‍රමසිංහ
අංග රචනා සහාය - ප්‍රියන්ත එස්. වන්නිආරච්චි, එස්. පී. චානක
කලා අධ්‍යක්ෂණය - සේන මාඹුලගේ
සහාය - හේමසිරි ඩයස් කාරියවසම්
නැටුම් අධ්‍යක්ෂණය - රවිබන්දු විද්‍යාපති කලායතනය
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ප්‍රසන්න ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ජගත් චාමින්ද, කුමාරසිරි සිල්වා
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය
නිෂ්පාදන කළමනාකරණය - පාලිත තෙන්නකෝන් සහාය - කේ. ඩී. සංජීව රුක්මන්
නිෂ්පාදන සහාය - ඒ. ජී. සරත් වීරසිංහ, චන්දන විජේකෝන්
නිශ්චල ඡයාරූප - දී. ග. සෝමපාල, ජගත් මායාදුන්න, ශාන් බන්දු වීරසිංහ, පද්මලාල් ජයනෙත්ති
නාමාවලිය - හේමන්ත පෙරේරා සම්බන්ධීකරණය - අසිත දේවප්‍රිය මෙන්ඩිස්
ඇඳුම් නිර්මාණය - අතුල සුල්තානාගොඩ සහාය - චන්දන නිශාන්ත පීරිස්
සංගීතය පටිගත කිරීම - හේමාල් ගීතදේව
දෙබස් පටිගත කිරීම - ආර්. ඒ. රණසිංහ
කාර්මික ශිල්පීන් - චාමරවත්තේ ආරච්චි, ආර්. ඒ. ඩී. හේමසිරි, ඩී. ඩී. සිරිලාල්, තිලක් පුෂ්ප කුමාර, ප්‍රැන්ක්ලීන් රූප්, නිහාල් ද සිල්වා
සංගීත අධ්‍යක්ෂණය - හරිෂ් මාකලන්ද
ගීත ගායනය - රවි බන්දු විද්‍යාපති, මාධවී ශිල්පාධිපති

නළු නිළියන් - ජෝ අබේවික්‍රම, ජැක්සන් ඇන්තනි, සංගීතා වීරරත්න, රවීන්ද්‍ර රන්දෙනිය, ඩග්ලස් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, හේමසිරි ලියනගේ, ඉන්ද්‍රජිත් නාවින්න, ජී. ආර්. පෙරේරා, සෞම්‍ය ලියනගේ, ගාමිණී හෙට්ටිආරච්චි, නලින් ප්‍රදීප් උඩුවෙල, ගිරිරාජ් කෞෂල්‍ය, එඩ්වඩ් ගුණවර්ධන, දයානන්ද ජයවර්ධන, දයා වයමන්, දී. ග. සෝමපාල, සුසිල් ගුණරත්න, පද්මලාල් ජයනෙත්ති, අචිනි ලංකා, ප්‍රියංකා සමරවීර, සුජාතා කන්නංගර, ඔරුතොට හීන් මැණීකේ, විජය ප්‍රේමවර්ධන, නිශාන්ත බණ්ඩාර, පී. ජී. ගුණසේකර, පී. ජී. මල්ලිකා, චතුරංග කුමාර, ධනුෂ්ක කුමාර, කිත්සිරි සෝමවීර, නිශාන්ත බණ්ඩාර, චන්ද්‍රිකා හෙට්ටිආරච්චි, පීටර් රන්දෙනිය