View finder by Malan

සිංෆනි කිරුළ සනත්ට
සිංෆනි සංගීත වෙඩ් අඩවිය ආරම්භ කර වසරක් පිරීම නිමිත්තෙන් පැවැත් වූ ස්වතන්ත්‍ර
ගායනා තරගයේ ත්‍යාග ප්‍රදාමෝත්සවය පසුගියදා නාවල මීඩියා විෂන් හිදී පැවැත්විණි.
මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පණ්ඩිත් අමරදේවයන් සහ සංගීතවේදී රෝහණ
වීරසිංහයන් සහභාගී වූහ.
මෙහිදී ස්වතන්ත්‍ර ගායනාවක් ඉදිරිපත් කළ සිංෆනි වෙබ් අඩවියේ වැඩිම මනාප දිනාගත්
දැනට හොංකොං නගරයේ රැකියාවේ නියුතු සනත් දේවප්‍රිය වැඩිම මනාප සිංෆනි කුසලානය දිනා
ගන්නා ලදී.
     
|