වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 139

සිංහල සිනමා විස්තරය 139

අරලිය මල්

තිරගත වූ දිනය – 1985 මාර්තු 15

කතාව සහ නිෂ්පාදනය – එස්. කනපතිපිල්ලේ දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය – මු. අරුක්ගොඩ

සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවාල

නිෂ්පාදන සහාය – ඩබ්ලිව්. ඒ. වික්ටර් / ජස්ටින් පියතිස්ස කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා කැමරා සහාය – නිමල්සිරි රෝසා, පද්මසිරි, ෂෙල්ටන්, එච්. මාටින්, ඇන්ටනි, එම්. ඇරෆින්, ඊ. ජෝසප්, කොස්තා සංස්කරණය – කාලිංග ද සිලවා අංග රචනය - බෙනට් ජයතුංග සහාය – පත්මසිරි තලගල කලා අධ්‍යක්ෂණය – ඇහැලියගොඩ සෝමතිලක සහාය - සුනිල් විජයරත්න සටන් අධ්‍යක්ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නැටුම් අධ්‍යක්ෂණය – රොනල්ඩ් ප්‍රනාන්දු (ගීත අංග චලන)

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය – ඒ. සී. එම්. රියාස්, හෙන්රි අතපත්තු, ඩී. එච්. ඒ. ජයමාන්න, පූනලන්, උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, සෝමරත්න පෙරේරා, පාලිත වානගුරු රසායනාගාර කටයුතු – ඩිල් ප්‍රොසෙස්, ප්‍රසාද් වර්ණ රසායනාගාරය, මදුරාසිය සැකසුම – ලංකා චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය දළ සේයා පට සැකසුම - සිරි කේ. විතාරණ, ජේ. ඒ. විල්ෆ‍්‍රඩ් පෙරේරා

දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න වෙඩි සහ පුපුරණ ද්‍රව්‍ය සැපයුම – කරුණාරත්න අතුරුගිරිය පසුබිම් හඬ - රෝයි ජයවර්ධන ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය විශේෂ දාෂ්ටි ප්‍රයෝග – දිනේෂ් ප්‍රියසාද් නාමාවලිය – ඇහැලියගොඩ සෝමතිලක, සිරි කේ. විදානගේ නිශ්චල ඡායාරූප – අශෝක සේනාරත්න, කැන්ඩි ස්ටුඩියෝ නිෂ්පාදන කළමනාකරණය – දයානන්ද වීරසිංහ, කරුණාදාස අතුරුගිරිය ප්‍රචාරක කටයුතුª - අශෝක ඩෙප්

සංගීත අධ්‍යක්ෂණය – අර්නස්ට් සොයිසා ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ ගීත සංඛ්‍යාව - 02 ගීත -

ඉද්ද මල් කතාවේ කුමරි – එච්. ආර්. ජෝතිපාල, මායා දමයන්ති පෙරේරා කුරුල්ලෝ උඹේ තාලෙන් – මායා දමයන්ති පෙරේරා රංගනය - සනත් ගුණතිලක, අනෝජා වීරසිංහ, සබීතා පෙරේරා, ෆෙ‍්‍රඩී සිල්වා, බන්දු මුණසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, වින්සන්ට් වාස්, සොමී රත්නායක, රෙක්ස් කොඩිප්පිලි, ධර්මසේන නානායක්කාර, ටී. ඇම්. සංඝදාස, ආරිය වික්‍රමසිංහ, ඇන්තනි බ්‍රවුන්, ප්‍රියංකර පෙරේරා, එච්. ආර්. රංජිත්, මාලා ලියනගේ

රත්තරන් කන්ද

තිරගත වූ දිනය – 1985 මාර්තු 29

ඉදිරිපත් කිරීම – පැලෑඳ ෆිල්ම්ස්

නිෂ්පාදනය – ඒ. ඩබ්ලිව්. එම්. නලීම්

අධ්‍යක්ෂණය – වික්ටර් සෙනෙවිරත්න

කතාව - මුදලිනායක සෝමරත්න

තිර නාටකය සහ ගීත ප්‍රබන්ධය - ශ්‍රී නිහාල් ජයසිංහ කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර් සංස්කරණය – බර්නාඩ් රෙජිනොල්ඩ්

අංග රචනය - රෙජී සිල්වා

කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - සාලිය ඩයස් සටන් අධ්‍යක්ෂණය – ටෙඩී විද්‍යාලංකාර සංස්කරණ සහාය – චන්ද්‍රසේන රූබසිංහ, සුනිල් ප්‍රේමරත්න

ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ‍්‍රමනියම්

ශබ්ද සහාය – ඒ. අයි. අමරසිංහ, පී. සුන්දරරාජා, ලෙනාඩ් ප්‍රනාන්දු, ජී. ඇන්ටනි, ඇලෝසියස් රුද්‍රිගු, ඩී. සෝමදාස පෙරේරා, ඩබ්ලිව්. පී. කරුණාදාස අතිරේක ශබ්ද - ලෙස්ලි ප්‍රේමසිරි රසායානගාර කටයුතු - හොකොං කලර් මූවී ලැබ් නියෝජිත, ඩිල් ෆිල්ම් ශ්‍රී ලංකා සැකසුම - විජය චිත්‍රාගාරය

නිශ්චල ඡායාරූප - සැම්සන් ප්‍රියංකර

ඇඳුම් සැකසීම – රසිනාසාලි ඩෙප් සෙන්ස් නිෂ්පාදන සැලැස්ම – ඩබ්. ජී. සුගතපාල, කේ. ඩයස් සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි ගීත සංඛ්‍යාව - 04 ගීත – පිපෙන පියුම විලස - අල්හාජ් මොහිදීන් බෙග් රන් රිදී මලින් එනවා - ෆෙ‍්‍රඩී සිල්වා ආරාධනා දෑසින් ගෙනා - ඇන්ජලින් ගුණතිලක ආරාධනා දෑසින් ගෙනා - ටී. එම්. ජයරත්න රංගනය - සබීතා පෙරේරා, සෙයින් සුහේර්, සොමී රත්නායක, සෝනියා දිසානායක, ජගත් රොහාන්, ෆෙ‍්‍රඩී සිල්වා, මේබල් බ්ලයිත්, වික්ටර් සෙනෙවිරත්න, රේමන් වාස්, ඩයමන් පෙරේරා,සිතාරා අනුරුද්ධිකා, රන්ජන් කොඩිකාර, ටෙඩී විද්‍යාලංකාර

සුද්දිලාගේ කතාව

තිරගත වූ දිනය – 1985 මාර්තු 29 ඉදිරිපත් කිරීම – තමර සිනෙරු නිෂ්පාදනය – බන්දුල ගුණවර්ධන

තිර රූප සංකල්පනය, සංස්කරණ උපදේශකත්වය සහ අධ්‍යක්ෂණය – ධර්මසිරි බණ්ඩාරනායක

කතාව, දෙබස් සහ තිර රචනය - සයිමන් නවගත්තේගම (මොහුගේ මෙනමින් යුත් නවකතාව ඇසුරිනි) සහාය අධ්‍යක්ෂණය – බර්නාඩ් කුලරත්න කැමරාකරණය – පරාක්‍රම ද සිල්වා, ඇන්ඩෲ ජයමාන්න සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්, නිව්ටන් වීරසිංහ, ඇම්. ඇස්. අලිමාන් අංග රචනය – රංජිත් මතඟවීර කලා අධ්‍යක්ෂණය – ග්‍රැන්විල් රුද්‍රිගු

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්

සැකසුම – විජය චිත්‍රාගාරය නිෂ්පාදන අධිකාරි – රංජිත් ගුණවර්ධන සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස නළු නිළියන් - ස්වර්ණා මල්ලවආරච්චි (සුද්දි), සොමී රත්නායක (මුදලාලි), ජෝ අබේවික්‍රම (ආරච්චි), සිරිල් වික්‍රමගේ (රොමියෙල්), නිලන්ති මුණසිංහ, ලලිතා සරච්චන්ද්‍ර, සාලමන් ෆොන්සේකා, ජේ. එච්. ජයවර්ධන, ආනන්ද විජේසිංහ, ලාල් පීරිස්, ග්‍රැන්විල් රුද්‍රිගු, අශෝක වීරකෝන්, ජානක විජේසිංහ, අමරසේන පීරිස්, සුනේත්‍රා සරච්චන්ද්‍ර

ලැබූ සම්මාන - * 1986 ජූලි 19 වන දින පැවැති 14 වැනි සරසවිය සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර නාටක රචක, හොඳම නිළිය, හොඳම සහාය නළුවා, හොඳම කලා අධ්‍යක්ෂ, හොඳම වේශ නිරූපණ ශිල්පි, හොඳම ශබ්ද පරිපාලක යන ප්‍රධාන සම්මාන දිනූ අතර පාඨක ඡන්දයෙන් තේරුණු වසරේ ජනප්‍රිය චිත්‍රපට හත අතර ඡන්ද 5551 ලබා ගනිමින් තෙවන ස්ථානයට පත් විය. * 1986 දෙසැම්බර් 05 වන දින පැවැති ජනාධිපති සිනමා උළෙලේදී දක්ෂතම නිළිය, දක්ෂතම කැමරා ශිල්පී (වර්ණ), දක්ෂතම වේශ නිරූපණ ශිල්පී, දක්ෂතම සහාය නළුවා යන සම්මාන දිනා ගන්නා ලදී. 1986 අප්‍රේල් 03 වෙන දින පැවැති ඕ. සී. අයි. සී. උත්තමාචාර උළෙලේදී නිර්මාණශීලී රංග කුසලතා වනිතා සම්මානය දිනා ගන්නා ලදී.