වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලි නාට්‍ය රැල්ලේ ජනප්‍රිය ගීත...

ටෙලි නාට්‍ය රැල්ලේ ජනප්‍රිය ගීත...

මේ යුගයේ අතිශය ජනප්‍රිය ටෙලි සිතුවම් කිහිපයක තේමා ගීතයන්හි පදමාලා අප ඔබට මෙසේ ගෙන එන්නෙමු. අප එලෙස සිතුවේ එම ටෙලි නාට්‍යයන් තරමටම ඇතැම්විට ඒවාටත් වඩා ඒවාහි තේමා ගීය පේ‍්‍රක්ෂකයන් ආදරයෙන් වැලඳගෙන ඇති නිසාය.

කියවා බලන්න, ඔබ ප්‍රියකරන ටෙලි නාට්‍යයෙහි ගීතය අනිවාර්යයෙන්ම මෙතන සනිටුහන් වී තිබෙන්නට පුළුවන.