වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




The Dark World හා Ram - Leela ලංකාවට ඇවිත්

The Dark World හා Ram - Leela ලංකාවට ඇවිත්

ඇලන් ටේලර් අධ්‍යක්ෂණය කරන ලද Thor : The Dark World’ සහ සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Ram – Leela’ චිත්‍රපටය ඊයේ (27) සිට වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමාහලේදී තිරගතවීම ආරම්භ කෙරිණි.

තෝර් චිත්‍රපට මාලාවේ දෙවැන්න වන The Dark World මනඞකල්පිත ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර ක්‍රිස් හෙම්ස්වෝර්ත්, නටාලි පෝර්ට්මන්, ටොම් හිඩ්ල්ස්ටන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. රන්වීර් සිංග්, දීපිකා පදුකෝන් ප්‍රධාන චරිත මවන ‘Ram-Leela’ සංගීතමය චිත්‍රපටය ප්‍රේම වෘත්තාන්තයක් ගෙන එන චිත්‍රපටයකි.