වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




පණ්ඩිත් අමරදේව මහාචාර්ය සුනිල් ආරියරත්න අතර දෙබස කුමක්ද?

පණ්ඩිත් අමරදේව මහාචාර්ය සුනිල් ආරියරත්න අතර දෙබස කුමක්ද?

පණ්ඩිත් අමරදේව මහාචාර්ය සුනිල් ආරියරත්න අතර ඇතිවූ කතාබහ කුමක්ද? ඔබ සිතන අන්දමට රසවත් ලෙස ලියා මේ නොවැම්බර් 13 වැනිදාට පෙර ලැබෙන ලෙස

‘දෙබස කුමක්ද?, සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk  වෙබ් අඩවියේ සඳහන් කරන්න.