වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




බෙහෙත් වැරදිලා

බෙහෙත් වැරදිලා

ජැක් රොබර්ට්සන් අමෙරිකාවේ ජනප්‍රිය රියලිටි වැඩසටහන් සඳහා දායක වෙන්නෙක්. ඔහුගේ ජීවිතයත් පසුගියදා මරණය අතර සටනක යෙදුණා. ඒ මොළයේ නහරයක් පුපුරා යාමට ආසන්නවීමෙන්. ඒ හේතුවෙන් රොබට්සන් ගේ සිරුරේ එක් පසකට අංශභාග රෝග ලක්ෂණ පෙන්නුම් කළත් වෛද්‍යවරුන්ගේ කාර්යක්ෂමභාවය මත ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිව තිබෙනවා.

අවුරුදු 36ක් වයසැති ජෙප් රොබට්සන් මෙවැනි අවදානමකට ලක්ව ඇත්තේ දඩයම් කිරීම සඳහා යාමට පෙර භාවිත කළ ප්‍රතිජීවක ඖෂධයක් හේතුවෙනි. ඔහු දායක වන ච්භජඬ ච්රදචඵබර රියලිටි වැඩසටහනේ හත්වැනි අදියර නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.