වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




නෙක තරු රැස අභිසෙස් කළ හිරු රන් සම්මාන උළෙල

නෙක තරු රැස අභිසෙස් කළ හිරු රන් සම්මාන උළෙල

හොඳම නළුවා - දර්ශන්

හොඳම නිළිය – චාන්දනී

හොඳම චිත්‍රපටය – ඉනි අවන්

නිකිණි වැස්සටත් සම්මාන රැසක්

ඒ. වී. පී. මාධ්‍ය ජාලය මඟින් සංවිධානය කරන ලද හිරු රන් සම්මාන උළෙල 2014 පසුගියදා නිමාව දුටුවා. ඉතාමත් උත්කර්ෂත් මෙම සම්මාන උළෙලේ සොඳුරු දසුන් පෙළයි මේ.

* බලාපොරොත්තු තැබිය හැකි නළුවා - ජගත් මනුවර්ණ (නිකිණි වැස්ස)

* බලාපොරොත්තු තැබිය හැකි නිළිය - සුලෝචනා වීරසිංහ (නිකිණි වැස්ස)

* බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂ - අරුණ ජයවර්ධන (නිකිණි වැස්ස)

- ජීවිතයට එක් වරක් පමණක් ලැබෙන සම්මානය - ස්වර්ණා මල්ලවාරච්චි

* හිරු උත්තමාචාර සම්මානය – ඇන්ඩෲ ජයමාන්න

* හිරු - දර්ශන රුවන් දිසානායක (සමනල සංධ්වනිය)

* හොඳම අංග රචනය – ජයන්ත රණවක (නිකිණි වැස්ස)

* හොඳම නර්තන අධ්‍යක්ෂණය – ගයාන් ශ්‍රීමාල් (සුපර් සික්ස්)

* හොඳම දෘශ්‍ය ප්‍රයෝගකරණය සඳහා සම්මානය – බූඩි කීර්තිසේන (මාතා)

* හොඳම ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න / ශෂික සඳරුවන් (කර්ම)

* හොඳම නිෂ්පාදන සැලසුම්කරණය - සුනිල් විජේරත්න

* හොඳම ගී පද රචනය – අමිල තේනුවර (සමනල සංධ්වනිය – ඉකි ගසා හඬන)

* හොඳම පසුබිම් ගායිකාව - උරේෂා රවිහාරි (කුසපබා - ජල ධාරාවේ)

* හොඳම පසුබිම් ගායකයා - අමරසිරි පීරිස් (සමනල සංධ්වනිය – ඉකිගසා හඬන)

* හොදම පසුබිම් සංගීතය – නදීක ගුරුගේ

* හොඳම සහය නිළිය – නිරංජනී ශම්මුගරජා (ඉනි අවන්)

* හොඳම සහය නළුවා - අශාන් ඩයස් ( සිරි පැරකුම්)

* හොඳම තිර රචනය – අරුණ ජයවර්ධන (නිකිණි වැස්ස)

* හොඳම සංස්කරණ්‍ය - අජිත් රාමනායක (ඉනි අවන්)

* හොඳම කැමරා අධ්‍යක්ෂණය – පාලිත පෙරේරා (කර්ම)

* හොඳම නිළිය – චාන්දනී සෙනවිරත්න (නිකිණි වැස්ස)

* හොඳම නළුවා - ධර්ෂන් ධර්මරාජ් (ඉනි අවන්)

* හොඳම චිත්‍රපටය – ඉනි අවන්

* හොඳම අධ්‍යක්ෂක – අශෝක හඳගම

* හොඳම කෙටි චිත්‍රපටය – ඉල්හාමි හුසේන් (චාවෝ)

* ජූරියේ විශේෂ සම්මාන – තිසර ඉඹුලාන (ලබ්බෙ තොවිලෙ)

* ජූරියේ විශේෂ සම්මාන – සූරියා දයාරුවන් (සමනල සංධ්වනිය) – යශෝද රාජකිශ්නන් – මාතා

* ජනප්‍රියම නළුවා - අකිල ධනුද්ධර

* ජනප්‍රියම නිළිය – යශෝධා විමලධර්ම

* ජනප්‍රියම චිත්‍රපටය - සිරි පැරකුම්

- ජනප්‍රියම ගීතය – ඉකි ගසා හඬන

* ජනප්‍රියම ළමා නළුවා - ප්‍රමුදිත උදය කුමාර

අරුණ ජයවර්ධනය සම්මාන ලබමින්

බොලිවුඩ් පරදන අපූරු රැඟුමක මාලිනී සමඟ රවී

සිනමාවේ මිත්තණියගෙන් අද පරපුරේ මුණුබුරකුට

ජනපි‍්‍රය තරු යුවල

අල්කාගෙන් උරේෂාට

නදීකා අතින් හෙට තරුවකට
 

බලාපොරොත්තු පිරි ජගත්

නන්දා මාලනියගෙන් අමරසිරි පීරිස්ට

අල්කාගේ මියුරු ස්වරය

අනිල්

පූජා සමඟ පැමිණි අමුත්තා කවුද?

ඊළඟට මොකද වෙන්නේ

බොලිවුඩ් ද හෙලවුඩ් ද පුබුදු, අනිල්, මහේන්ද්‍ර

   
 

විවේක්ගේ සොඳුරු නර්තනය