වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




එකට එක් වී වෙනම උපන් දින

එකට එක් වී වෙනම උපන් දින

රිතික්, සුසේන් දාහතර වසරක් උපන් දින සැමරුවේ රන් රස සේ එකිනෙකාට පෑහෙමිනි. එහෙත් දැන් දෙදෙනා උපන් දින සමරන්නේ වෙන් වෙන්වය. ඔක්තෝබර් 26 වැනි දිනට යෙදී තිබුණු සිය උපන් දිනය සුසේන් සැමරුවේ තනිවමය. පසුගිය වසරේ දෙදෙනාගේ දික්කසාදවීමේ ආරංචිය පැතිර ගියේ ද සුසේන්ගේ උපන් දිනය යෙදී තිබුණු මේ කාලයේදීමය.

කෙසේ වුවත් සුසේන් පසුගිය වසරේ උපන් දිනය සුබ උපන් දිනයක් නොවන බව නම් පවසා තිබිණි.