වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන නැතිදාට

සම්මාන නැතිදාට

දීපිකා පදුකෝන් සිනමා නිෂ්පාදකවරුන්ගේ මුදල් මවන යන්ත්‍රයයි. ඇයගේ අරමුණ සම්මාන ලබන යන්ත්‍රයක් වීමයි.

පසුගිය වසරේ ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ සහ ‘රාම් ලීලා’ සඳහා සම්මාන පිට සම්මාන ලබාගත් ඇය සම්මාන නොමැති වසරවලදී මහත් සිත් තැවුලට පත්වන්නීය.

‘සම්මානයක් කියන්නේ කැපවීමෙන් කළ රංගනයට ලැබෙන අගය කිරීමයි. ජයග්‍රහණයක් ලැබුණු විට තමන් හොඳින් රඟපෑ බව හදවතට දැනෙනවා.’