වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: දුවත් එක්ක රූපවාහිනියේ: Sarasaviya e edition - Lake House - Sri Lanka

දුවත් එක්ක රූපවාහිනියේ
 

රංගන ශිල්පිනි

සුසන්තා චන්ද්‍රමාලි

වෙනදා වගේම මේ සතියත් සුපුරුදු සාමාන්‍ය විදියට ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ‘මුතු පලස’, ‘තිමිරගිර’, ‘සිහින සින්ඩරෙල්ලා’ ටෙලි නාට්‍යවල රූගත කිරිම් යෙදිලා තියෙනවා.

ඒ වගේම මේ සතියේ මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. එදාට පන්සලට ගිහින් මල් පහන් පූජා කරන්න හිතාගෙන ඉන්නවා.

ඊට අමතරව එදාට දුවට රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙන්න තියෙනවා. ඒ සඳහා දුව එක්කරගෙන යන්නත් තියෙනවා. ඒ හැර වෙනත් විශේෂ වැඩසටහනක් නම් යෙදිලා නැහැ. බොහොම නිදහසෙන් කාලය ගත කරනවා.