වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමාව 2012, 2013

සිංහල සිනමාව 2012, 2013

සුනිල් ලීනස් විසින් රචිත ‘සිංහල සිනමාව 2012, 2013’ යන ග්‍රන්ථය මේ වන විට එළිදක්වා ඇත.

එම වර්ෂයන්හි තිරගත වූ චිත්‍රපටයන් පිළිිබඳ සියලු දත්තයන් අඩංගු වන මෙය කර්තෘ ප්‍රකාශනයකි. සිනමා අධ්‍යයනයන්හි නිරත කාටත් ප්‍රයෝජනවත් මේ ග්‍රන්ථය පුරා එම වසරයන්හි තිරගත වූ චිත්‍රපට පිළිබඳ කතා සාරාංශ හා කාර්මික තොරතුරු අන්තර්ගත කොට ඇත.